නැගෙනහිර පළාතේපළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පළාත් පාලන ආයතන සහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයන්හි සේවය කරනු ලබන  නිලධාරින්ගේ කාර්ය ණ්ඩල විස්තර, සෑම මාසයකම යාවත් කාලීන කිරීම සඳහා සෑම මසකම පළමු වන දිනයේදී, එයට පෙර මාසයේ කාර්ය ණ්ඩල විස්තර local131620@gmail.com විද්‍යුත් තැපෑල වෙත සෑම මාසයකම යොමු කිරීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වමි.

පළාත් පාලන කොමසාරිස්,
පළාත් පාලන දෙපාරමේන්තුව,
නැගෙනහිර පළාත.